රට වටා

විදේශ කටයුතු අමාත්‍යංශයේ කාර්යාලයක් යාපනයට

විදේශ කටයුතු අමාත්‍යංශයේ විශේෂ කාර්යාලයක් යාපනයේදී ආරම්බ කිරීමට එම අමාත්‍යංශය තීරණය කර තිබේ. මෙම කාර්යාලයේ කටයුතු දෙමල බසින් සිදු කිරීමට නියමිතව ඇත.

කොළඹ කාර්යාලය විසින් සිදු කරනු ලබන සියලුම සේවාවන් යාපනයේ කාර්යාලයේදීද ලබාගත හැක.

Related posts

වාහනේ වීදුරු කළු කලොත් දැඩි දඩුවම්

colombotoday

ගුරුවරුන් කවි ලිව්වොත් දඩුවම් ?

colombotoday

5000 ක් අල්ලස් ගත් එස්අයී අත්අඩංගුවේ

colombotoday

සයිටම් එපා !… පා ගමනක් මොරටුව සරසවියේ සිට

colombotoday

ක්‍රීඩාවෙන් ජාතික තලයට ගිය වයඹ පළාත වර්තමානයේ පසුබැහැලා – පාලිත රංගේබණ්ඩාර

colombotoday

FCIDයට අලුත් ලොක්කෙක්

colombotoday