Colombo Today Local News

“මහින්ද දෙන්න ගියේ සින්නක්කරවමයි.. අපි වරාය දෙන්නේ 99 අවුරුද්දකටයි“ – මහින්ද අමරවීර

හම්බන්තොට කර්මාන්තපුරය සඳහා අවශ්‍ය ඉඩම් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා විසින් චීනයට සින්නක්කරව ලබාදීමට කටයුතු කර තිබුණ බව ධීවර අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කරයි.

හම්බන්තොටදී ඊයේ (25දා) පැවැති උත්සවයකදී ඔහු සඳහන් කළේ එවැනි ආකාරයට චීනයට සින්නකරව ඉඩම් දුන්නේ නම් එම ප්‍රදේශයට ඉහළින් ගුවනින් ගමන් කිරීමට පවා ශ්‍රී  ලංකා රජයට අවසර ලබාගැනීමට සිදුවන බවයි.

කෙසේ වෙතත් වත්මන් රජය චිනය හා සාකච්ඡා කරන එම ක්‍රමය වෙනස් කළ  බවත් බවත් නව ගිවිසුම් යටතේ 99 අවුරුද්කට පමණක් වරාය පැවරීම සිදුකරන බවත් ඔහු සදහන් කළේය.

Related posts

කොල්ලෙකුට සුද්දයක් දැමූ මාලඹේ පොලිසියේ 4කට වැඩ වරදී

colombotoday

ආණ්ඩුවේ සළු ගලවන වාචාල කැබිනට් ප්‍රකාශකයෙකුට අගමැතිගෙන් දැඩි අවවාද

colombotoday

ජනපතිගේ වැඩ ගැන කියමින් අගමැතිගෙන් නිවේදනයක්

colombotoday

මහින්ද රාජපක්ෂ පාර්ලිමේන්තුවට

colombotoday

වෙඩි තැබීමෙන් මියගිය පොලිස් සැරයන් උපපොලිස් පරීක්ෂක ධූරයට උසස් කරයි

Admin

අපේ හඬ යටපත් කරන්න කිසිවකුට බැහැ – ඥානසාර හිමි

colombotoday