Colombo Today Local News

සංහිදියාවට බාධා කරන කුරණයේ ඉගැන්වීම් ගැන බොදුබලේ උලමාගෙන් ප්‍රශ්න කරයි

ulama-1236

මෙරට ආගමික සංහිදියාවට බාධා කරන, සමාජයේ යහපැවැත්මට බාධා කරන කුරාණයේ ඉගැන්වීම් පිළිබදව ප්‍රශ්න කරමින් බොදු බල සේනා සංවිධානය සමස්ථ ලංකා ජමියතුල් උලමා සංවිධානය වෙත ලිපියක් යොමුකර තිබෙනවා.

කුරාණයේ සදහන් කොටස් කිහිපයක් උපුටා දක්වමින්, එවා පිළිගන්නේද? ප්‍රතික්ශේප කරන්නේද? යන්න “ශුද්ධ වූ බොරුව සහ මුලාව” ඉස්ලාමික න්‍යාය බාවිතා නොකොට සංවාදයට ගන්නා ලෙස උලමා සභාව වෙත මෙම ලිපියෙන් අවධාරණය කර තිබෙනවා.

මෙය විවෘත සමාජයක් බැවින් ඕනෑම විෂයක් පිළිබදව විවේචනාත්මකව විමසා බැලීමේ නිදහස ඇති බවයි බොදු බල සේනා සංවිධානය අවධාරණය කර සිටින්නේ.

උලමා සභාව වෙත යොමු කර ඇති ලිපියේ පිටපතක් පහතින්

k1 k2 k3 k4 k5hfgt5

Related posts

ජනපති ප්‍රධානත්වයෙන් අද ආණ්ඩු පක්ෂයේ විශේෂ රැස්වීමක්

colombotoday

කොරෝනා මෘතදේහ භූමදානයට හඳුනා ගත් ස්ථාන දෙකක් යෝජනා කරලා

colombotoday

තැපැල් ඡන්ද විමසීම සාමකාමී – මැතිවරණ කොමිසම

colombotoday

ආණ්ඩුවට බණින්නේ “පරිනත ප්‍රජාතන්ත්‍රවාදය“ තේරෙන්නේ නැති අයයි – හරින්

colombotoday

2024 නව වසර ආරම්භ වෙන්නේ ඖෂධ 300ක හිඟයක් එක්ක

Admin

ගිනි අවි තොගයක් නිවසේ තබාගෙන සිටි එජාප මන්ත්‍රී අත්අඩංගුවට ගැනීමට වරෙන්තු

colombotoday