Colombo Today Local News

සංහිදියාවට බාධා කරන කුරණයේ ඉගැන්වීම් ගැන බොදුබලේ උලමාගෙන් ප්‍රශ්න කරයි

ulama-1236

මෙරට ආගමික සංහිදියාවට බාධා කරන, සමාජයේ යහපැවැත්මට බාධා කරන කුරාණයේ ඉගැන්වීම් පිළිබදව ප්‍රශ්න කරමින් බොදු බල සේනා සංවිධානය සමස්ථ ලංකා ජමියතුල් උලමා සංවිධානය වෙත ලිපියක් යොමුකර තිබෙනවා.

කුරාණයේ සදහන් කොටස් කිහිපයක් උපුටා දක්වමින්, එවා පිළිගන්නේද? ප්‍රතික්ශේප කරන්නේද? යන්න “ශුද්ධ වූ බොරුව සහ මුලාව” ඉස්ලාමික න්‍යාය බාවිතා නොකොට සංවාදයට ගන්නා ලෙස උලමා සභාව වෙත මෙම ලිපියෙන් අවධාරණය කර තිබෙනවා.

මෙය විවෘත සමාජයක් බැවින් ඕනෑම විෂයක් පිළිබදව විවේචනාත්මකව විමසා බැලීමේ නිදහස ඇති බවයි බොදු බල සේනා සංවිධානය අවධාරණය කර සිටින්නේ.

උලමා සභාව වෙත යොමු කර ඇති ලිපියේ පිටපතක් පහතින්

k1 k2 k3 k4 k5hfgt5

Related posts

පිටකොටුව 2 වන හරස් වීදියේ වෙළඳසැලක ගින්නක්

Admin

වැටලීමකට ගිය කොස්තාපල් අතුරුදන්

Admin

IMF විවාදයට පෙර ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු අද ජනපතිගේ ප්‍රධානත්වයෙන් රැස්වෙයි

Admin

කැබිනට් අමතිකමක් නුදුන්නැයි පියසේන ගමගේ වර්ජනයක !

colombotoday

සංහිදියාවාදීන්ට නොපෙනෙන රටවල් දෙකක් ඉල්ලන විග්නේශ්වරන්ගේ ජාතිවාදය

colombotoday

ගෝ්ඨාභය අදත් විශේෂ මහාධිකරණයේ…

colombotoday