Colombo Today Local News

“චන්ද්‍රිකා ඇගිලි ගහනවා.. මං පඹයෙක්ද.. ඇමතිකමින් අස්වී ස්වාධීන වෙනවා“ – ඇමති මනෝ

Mano Ganeshan

ජාතික සංහිඳියාව ගොඩනැගීමේ ක්‍රියාවලියේදී තමා නොතකා කටයුතු කරන්නේ නම් ඇමැතිකමින් අස් වී පාර්ලිමේන්තුවේ ස්වාධීන මන්ත්‍රීවරයකු වීමට තමා සූදානම් බව ජාතික සහජීවනය, සංවාද හා රාජ්‍ය භාෂා ඇමැති මනෝ ගනේෂන් මහතා ලංකාදීපය ට පැවැසීය.

හිටපු ජනාධිපතිනියගේ සභාපතිත්වයෙන් යුතු ජාතික සමගිය සහා සංහිඳියාව සඳහා වූ කාර්යාලය තම අමාත්‍යංශ කටයුතුවලට දිගින් දිගටම ඇඟිලි ගසමින් සිටින බවට චෝදනා කළ හෙතෙම සියල්ල ඉවසා සිටීමට තමා පඹයෙකු නොවන බව කීය.

තම අමාත්‍යංශය තිබියදී ජාතික සංහිඳියාවට වෙනම කාර්යාලයක් අවශ්‍ය නැති බවත් මේ සම්බන්ධයෙන් මැදිහත් වී කඩිනම් පියවරක් ගන්නැයි ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටි බව ද ගනේෂන් මහතා වැඩිදුරටත් පැවැසීය.

Related posts

ජනපති බෑනා කිලී මහරාජා එක්ක එකතුව ලංකාවට ගේන යුධ නැව ඡන්දේ නිසා පරක්කු කරයි

colombotoday

අලගල්ල කන්දෙන් සිසුවෙක් ඇදවැටේ

Admin

ශිෂ්‍යත්ව ප්‍රතිඵල මත සිසුන් පාසල්වලට ගැනීම මසකින් කල් යයි

colombotoday

ගම්, නගර, මං මාවත්, ඓතිහාසික භූමිවලට හිතූ හිතූ නම් දැමීම තහනම්… රජයෙන් නිර්දේශකරන නම් පමණයි !

colombotoday

ගෝඨාගේ මුහුණට Facebook තහනමක්.

colombotoday

ලබන සඳුදා දුම්රිය ධාවනයේ වෙනසක්

colombotoday