World

කෑමට වස මුසු කරලා.. ISIS ලොක්කාට අසාධ්‍යයි !

isis-leadeer

ISIS ත්‍රස්ත සංවිධානයේ නායකයා ලෙස පෙනී සිටින අබු බර් අල් බග්දාදි ගේ කෑම වේලකට කිසියම් පිරිසක් වස මුසු කර ඇති බවත්, අයි එස් නායකයා අසාධ්‍ය තත්වයෙන් පසුවන බවත් විදෙස් පුවත් සේවා වාර්තා කරයි.

සංවිධානයේම අතිශය විශ්වාසනීය පුද්ගලයින් විසින් පිසින ආහාර වේලට වස මුසුවූයේ කෙසේදැයි අනෙකුත් නායකයින්ට දැඩි සැක සංකා මතුව තිබෙන අතර, මේ හේතුවෙන් සංවිධානය තුළ අභ්‍යන්තර අර්බුධ මතුව ඇති බවයි පැවසෙන්නේ.

ආහාරවලට වස මුසුකළ තැනැත්තන් සොය ISIS ත්‍ර‍ස්ත සාමාජිකයින් මෙහෙයුමක්ද අරඹා ඇතැයි වාර්තා වනවා. අසාධ්‍ය තත්තවයේපසුවන ISIS නායකයා සහ අණදෙන නිලධාරීන් තිදෙනා ප්‍ර‍තිකාර සඳහා වෙනත් ප්‍රදේශයකට රැගෙනගොස් තිබෙනවා. ඒ කිනම් ප්‍රදේශයකටදැයි වාර්තා වන්නේ නැහැ.

Related posts

සෞදි කාන්තාවගේ කළු ලොකුවට එරෙහිව සෞදියේ කැරැල්ලක් ආරම්භ වේ

colombotoday

ජායිෂ් ඊ මොහොමඩ් ත්‍රස්ත ප්‍රහාරයක්… ඉන්දීය හමුදාවේ 40ක් මරුදකී…

colombotoday

රුසියාව න්‍යෂ්ටික මිසයිල එල්ලකර හැකි සබ්මැරීනයක් සාර්ථකව අත්හදා බලයි

colombotoday

යුරෝපයේ කොවිඩ් මරණ තවත් ඉහළ යා හැකි බවට ලෝක සෞඛ්‍ය සංවිධානයන් අනතුරු ඇඟවයි

colombotoday

හින්දු දේවතාවන්ට අපහාස කල මුස්ලිම් විකට නළුවෙකුට ඇප නැති වෙයි.

colombotoday

ඉන්දියාවේ සුපිරි ගායක එස්.පී. බාලසූබ්‍රමනියම් දිවිගමනට සමුදෙයි

colombotoday