Colombo Today Local News

වැස්ස තව දුරයි.. රජරට මහ වැව් සිදී යයි.. මහ නියගයක පෙරනිමිති !

n255ශ්‍රී ලංකාවට බලපා ඇති වැසි රහිත කලගුණ තත්ත්වය තවදුරටත් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

දකුණ, බස්නාහිර සහ සබරගමු පළාත්වල සහ දකුණු මුහුදු ප්‍ර දේශවලට විටින් විට පැයට කි.මි. 60කට ආසන්න තද සුළං ඇතිවිය හැකි බවද එම දෙපාර්තමේන්තුව සදහන් කරයි. කෙසේ වෙතත් බස්නාහිර, සබරගමු, මධ්‍යම සහ දකුණු පළාත්වල ස්ථාන ස්වල්පයක පමණක් සිහින් වැසි ඇතිවිය හැකි බවද එම නිවේදනයේ දැක්වේ.

ඇතිව තිබෙන දැඩි නියං තත්ත්වය හේතුවෙන් පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ලොකු කුඩා වැව් සියල්ලම සිදී යෑමේ තර්ජණයකට මුහුණ දී ඇති බව වාර්තා වේ. මෙම දැඩි වියලි කාලගුණික තත්ත්වය හේතුවෙන් ඉදිරි කන්නයේ ගොවිතැන් කටයුතු නොවැම්බර් මාසය දක්වා කල් යාමට ඉඩ ඇතැයිද පැවසෙයි. මේ වනවිට පොළොන්නරුවට ජලය සපයන මහවැලි ගගද දිය සිදී වැල්ල පෑදී තිබේ.

Related posts

ඊයේ හඳුනාගත් කොවිඩ් ආසාදිතයින්

colombotoday

ශර්මාගේ ප්‍රචන්ඩ ප්‍රහාරයෙන් ලංකාව අසරණ වෙයි.. 20-20 ජයත් ඉන්දියාවට !

colombotoday

ධූරයෙන් ඉල්ලා අස්වීමට මහින්ද දේශප්‍රිය සැරසෙයි

colombotoday

ඥානසාර හිමිගේ නිදහස වෙනුවෙන් උපරිම ශක්තිය යොදවලා කටයුතු කරනවා – කෝට්ටේ මහානාහිමි

colombotoday

අනන්‍යතාව තහවුරුකරගත නොහැකි මුහුණු ආවරණ තහනම්…

colombotoday

සිංහල ව්‍යාපාර වැට්ටවීමේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මකයි – දුකාගෙන් විශේෂ හෙළිදරව්වක්

colombotoday