Colombo Today Local News

වැස්ස තව දුරයි.. රජරට මහ වැව් සිදී යයි.. මහ නියගයක පෙරනිමිති !

n255ශ්‍රී ලංකාවට බලපා ඇති වැසි රහිත කලගුණ තත්ත්වය තවදුරටත් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

දකුණ, බස්නාහිර සහ සබරගමු පළාත්වල සහ දකුණු මුහුදු ප්‍ර දේශවලට විටින් විට පැයට කි.මි. 60කට ආසන්න තද සුළං ඇතිවිය හැකි බවද එම දෙපාර්තමේන්තුව සදහන් කරයි. කෙසේ වෙතත් බස්නාහිර, සබරගමු, මධ්‍යම සහ දකුණු පළාත්වල ස්ථාන ස්වල්පයක පමණක් සිහින් වැසි ඇතිවිය හැකි බවද එම නිවේදනයේ දැක්වේ.

ඇතිව තිබෙන දැඩි නියං තත්ත්වය හේතුවෙන් පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ලොකු කුඩා වැව් සියල්ලම සිදී යෑමේ තර්ජණයකට මුහුණ දී ඇති බව වාර්තා වේ. මෙම දැඩි වියලි කාලගුණික තත්ත්වය හේතුවෙන් ඉදිරි කන්නයේ ගොවිතැන් කටයුතු නොවැම්බර් මාසය දක්වා කල් යාමට ඉඩ ඇතැයිද පැවසෙයි. මේ වනවිට පොළොන්නරුවට ජලය සපයන මහවැලි ගගද දිය සිදී වැල්ල පෑදී තිබේ.

Related posts

යහපාලනයෙන් වාරණයට ලක්වූ පළමු මාධ්‍යවේදියා මමයි – “මුල් පිටුවෙන්“ කැපුණු හැටි බන්ධුල කියයි

colombotoday

“අන්තවාදී ඉල්ලීම්වලට ඉඩ නෑ.. උතුරේ හමුදා කඳවුරු ඉවත් කරන්නෙත් නෑ“ – ආරක්ෂක ඇමති

colombotoday

මංත්‍රීවරයෙක්ට අත් වූ ඛේදනීය ඉරණම

Admin

ලෝක ගුරු දිනය දා විදුහල්පතිවරු කළු කොඩි ඔසවයි

colombotoday

රජයේ ඉදිරි ගමනට සහය වන්නැයි ජනපති වියත්ම සංවිධානයෙන් ඉල්ලයි

colombotoday

තවත් 17කට කොවිඩ් – 12 දෙනෙකු බ්‍රැන්ඩික්ස් සේවකයින්ගේ ආශ්‍රිතයන්

colombotoday