Colombo Today Local News

රටින් පිටවෙනු.. නැතිනම් මරාදමනවා – මැලේසියා කොටි මහින්දට තර්ජණය කරති (Video)

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහභාගී වී සිටින ICAPP සමුළුව පැවැත්වෙන ස්ථානයේ එල්.ටී.ටී.ඊ ඩයස්පොරා සාමාජිකයන් උද්ඝෝෂණයක නිරතවී ඇත.

මරා දමන්නට පෙර මැලේසියාවෙන් පිටවෙන්නැයි පවසමින් ඔවුන් විරෝධතාවයේ යෙදෙන බව මාධ්‍ය වාර්තා පවසයි.

Related posts

රත්නපුරටත් අධිවේගයක්.. අරමුදල් චීනයෙන්

colombotoday

රඳවා තිබූ පෙට්‍රල් නැවකට මුදල් ගෙවයි – මුදල් නොගෙවූ තවත් නැව් 3ක් කොළඹ වරායේ

colombotoday

ගිනි ගත් එක්ස්ප්‍රස් පර්ල් නෞකාව : රුපියල් මිලියන 720ක අතුරු වන්දියක්

colombotoday

පැය 24 ක් තුලදී 663ක් අත්අඩංගුවට

Admin

උසස් පෙළටත් පෙළපොත් !

colombotoday

එල්.ටී.ටී.ඊ. ත්‍රස්ත සංවිධානයේ භාෂා පරිවර්තක වේලුපිල්ලේ මියයයි

colombotoday