Colombo Today Local News

වොක්ස්වැගන් ලංකාවට නොඑන බව නිළ වශයෙන් දන්වයි.. “ලාබෙට කාර්” යහපාලන සිහිනය සුන් !

wolkswagon

ජර්මනියේ වොක්ස්වැගන් සමාගම ශ්‍රී ලංකාව තුළ ආයෝජනය නොකිරීමට තිරණය කර ඇති බව නියෝජ්‍ය අමාත්‍ය එරාන් වික්‍රමරත්න මහත පවසයි.

දෙරණ රූපවාහිනියේ වැඩසටහනකට සහභාගී වෙමින් අමාත්‍යවරයා කියා සිටියේ සමාගමේ ඇතිව තිබෙන ප්‍රශ්නයක් මත මෙම තීරණය ගෙන ඇති බවයි.

දේශපාලඥයින් මැතිවරණ කාලයන්හිදී වේදිකාවේ කියන දේවල් එතරම් ගණන් ගත යුතු නැතැයිද කී ඔහු වරාය නගරය ව්‍යාපෘතියට තමන් පසුගිය කාලයේ විරෝධයක් දක්වා නැතැයිද කීය.

වොකස්වැගන් සමාගමේ මෝටර් රථ කර්මාන්ත ශාලාවක් මෙරට ආරම්භ කරන බව, මැතිවරණ සමයේ යහපාලන වේදිකාවේ කියවුණු ප්‍රමුඛ පෙළේ පොරොන්දුවක් වුණු අතර, ඒ හරහා තරුණයන් විශාල පිරිසකට රැකියා හිමිවන් බවත්, ඉතා අඩු මිළට මොටර් රථයක් ලබා ගැනීමට මෙරට ජනතාවට හැකිවන බවත් කියැවිණි.

Related posts

එංගලන්තයෙන් ගෙනා තවත් අපද්‍රව්‍ය බහාලුම් 82 ක් ආපසු පිටත් කර යවයි

colombotoday

පටි තදකර ගන්න වෙයි.. බදු කිහිපයක් ඉහළ දැමීමට රජය තීරණය කරයි!

colombotoday

වර්ග කිලෝමීටර් 26 ක් පුරා විහිදී ඇති යකඩ නිධියක් බුත්තලින් සොයා ගැනේ

colombotoday

හපුතලේ කඩා වැටුණු ගුවන් යානයේ තොරතුරු මෙන්න. යානය ගුවන් හමුදාවට අයත් එකක්

colombotoday

ඇවන්ගාඩ් ගැන රාජිත මාධ්‍යයට පට්ටපල් බොරු කියලා, අගමැති නොසතුටින්

colombotoday

අගමැති මහින්දට චීන ජන රජයේ සුබ පැතුම්….

colombotoday