Colombo Today Local NewsHot News

අනුර කුමාර බෞද්ධයාට වෛර කරන්නේ ගබ්සාවක් වැරදී ඉපදුන නිසා – ඥානසාර හිමිගෙන් ජවිපේට සැර පහරක්

ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක ඇතුළු කල්ලිය LTTE ත්‍රස්තවාදීන්ට වඩා හානියක් බුද්ධාගමට සිදු කරන බව බොදු බල සේනා මහ ලේකම් රාජකීය පණ්ඩිත ගලගොඩඅත්තේ ඥානසාර හිමි අද (2) කිරුලපන බොදු බල සේනා මුලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී සදහන් කර සිටියා.

විශ්වවිද්‍යාල අධ්‍යාපනයට පැමිණෙන භික්ෂුව ජනතා විමුක්ති පෙරමුණට බිලී බා ගන්නා බවට චෝදනා කල ඥානසාර හිමි, අස්ගිරි නායක හිමි මේක සිංහල බෞද්ධ රටක්, කිසිවෙකුත් එය අමතක නොකළ යුතුයි පවසන විට නෑ නෑ මේක සර්වාගමික සර්වජාතික රටක් බවට පැවසීමට අනුර කුමාර දිසානායක මහතාට ඇති අයිතිය කුමක්දැයි ප්‍රශ්න කර සිටියා.

එයට හේතුව ලෙස උන්වහන්සේ සදහන් කර සිටියේ අනුර කුමාර දිසානායක මහතාගේ උත්පත්තියේ ප්‍රශ්නයක් තිබෙන බවයි. ගබ්සාවක් සාර්ථක නොවී උත්පත්තිය ලැබීම බුද්ධාගමට වෛර කිරීමට හේතුව වන්නට ඇති බව මෙහිදී ඥානසාර හිමි සදහන් කර සිටියා.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඥානසාර හිමි,

Related posts

විපක්ෂ නියෝජිතයින් පත් නොකිරීම නිසා ආංශීක අධීක්ෂණ කාරක සභා සක්‍රිය කිරීමට නොහැකියි – ජනපතිට කතානායකගෙන් පිළිතුරු

Admin

“හිරගෙවල් පිට හිරගෙවල්වල දැම්මත් වසර 02ක් ඇතුළත මේ ආණ්ඩුව ගෙදර යවනවාමයි” ප්‍රසන්න රණතුංග

colombotoday

අතුරුදන් කිරීම් වැළැක්වීමේ ජාත්‍යන්තර පනත ක්‍රියාත්මකයි.. කතානායක අත්සන් තබයි

colombotoday

“එයා මැරුණේ උඩු මහලෙන් පැනලා.. අපි ගැහුවේ නෑ” පොලීසිය නිදහට කරුණු කියයි

colombotoday

කෝටි ගණනක මුදල් වංචා කළ චීන යුවළ ඇතුළු 8කට අධිකරණයෙන් දුන් නියෝගය

Admin

රැඳවුම් භාරයේ සිටියත් කංජිපානිගේ කුඩු ජාවාරම් ක‍්‍රියාත්මකයි

colombotoday