ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා එක්සත් ජාතික පක්ෂය අතර දෑ අවුරුදු සම්මුති ආණ්ඩු ගිවිසුම වසර පහක් දක්වා දීර්ඝ කරන බව ශ්‍රීලනිප මහ ලේකම් දුමින්ද දිසානායක මහතා අද පාර්ලිමේන්තුවේදී පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.
ඒ සදහා ගිවිසුම පසුව අත්සන් කරන බවද කී ඔහු, කණ්ඩායමකට ඇමතිකම් ගැනීමට සහ පුද්ගල වාසිය උදො ජාතික ආණ්ඩුව හැදූ බවට බොහෝ පිරිස් චෝදනා කරන බවත්, ජාතික ආණ්ඩුව හැදුවේ ජනතාව වෙනුවෙන් සේවය කිරීම ප්‍රධාන අරමුණ කරගනිමින් බවද පැවසීය.