Colombo Today Local News

රටට නිදහස දුන් ඒ උත්තුංග මිනිසාට අද හොරා කියනවා.. අපි මිනිස්සුද? දිගාමඩුල්ලේ විමලවීර සභාවක් හඩවයි

wimalaweera dissanayake

ත්‍රස්තවාදය පරාජය කර යළි මේ රට එක්සේසත් කළ උත්තුංග නායකයාට හොරා, තක්කඩියා, වංචාකාරයා යැයි කියමින් අපහාස කිරීමට තරම් ඇතැම් අය නොමිනිසුන් වී ඇති බව දිගාමඩුල්ල දිස්ත්‍රික් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී විමලවීර දිසානායක මහතා පවසයි.

ආණ්ඩුවට එරෙහිව ලබන 28 වන දා මහනුවරින් ආරම්භ වන විරෝධතා පාගමන සංවිධානය කිරීමේ ජනහමුවකදීයි මන්ත්‍රීවරයා මේ අදහස් පළකර සිටියේ. එහිදී විමලවිර දිසානායක මහතා අතිශය සංවේදී කතාවක් පැවැත්වූ අතර එහි සිටි පිරිස හැගීම්බරව එයට සවන් දෙමින් සිටියදී හදිසියේම මන්ත්‍රීවරයා කියූ තවත් කතාවකින් මුළු සභාවම එක් විටම සිනාසෙන්නට විය.

Related posts

බැදුම්කර මගඩි සමාගමේ ව්‍යාපාර මහබැංකුව ගත් අලුත් තීරණය

colombotoday

මේ රටේ නීතියට යටත්ව කටයුතු කරනවා මිසක් මුස්ලිම් නීතියක් අටවාගෙන මෙහෙ කටයුතු කරන්න බෑ. අසාද් සාලිට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතුයි -බෙංගමුවේ නාලක හිමි.

colombotoday

සාම්පූර් නාවික හමුදාව සතුව තිබූ තවත් අක්කර 177ක් අද මුදාහැරේ

colombotoday

රිය අනතුරකින් මවක සහ දියණියක මරුට

colombotoday

කින්නියා පාලම් පාරුව පෙරලීම : තවත් දැරියක් මිය යයි

colombotoday

බම්බලපිටියේ සූදු පොළක් වටලයි – චීන ජාතිකයින් 5ක් අත්අඩංගුවට

colombotoday