Colombo Today Local News

දේශීය ආදායම් පනතට IMF අත තියයි.. සංශෝධනය කරන්න ඉල්ලයි.. සම්බන්ධීකරණය මුදල් අමාත්‍යාංශයෙන් !

imf

දේශීය ආදායම් පනත සංශෝධනය කර නව පනතක් සකස් කර ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) දන්වා ඇති අතර ඒ පිළිබදව යෝජනාවලියක් IMF නියෝජිතයන් විසින් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන්ට ලබා දී ඇති බව පැවසේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන්, දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන්ට යොමු කිරීමේ සම්බන්ධීකරණය සිදුකර ඇත්තේ මුදල් අමාත්‍යාංශ විසිනි.

දැනට පවතින දේශීය ආදායම් පනත හා IMFයෝජනාවලිය සංසන්දනය කර ඒ පිළිබදව වාර්තාවක් ලබා දෙන ලෙස දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන්ට දන්වා ඇති අතර, කෙටි කලකින් එවැනි නිරීක්ෂණයන් ලබාදිය නොහැකි බව එම නිලධාරීන් පවසා ඇත.

Related posts

පුද්ගලික සමාගමෙන් කෝටි 50 ගත්ත අමාත්‍යවරයා

colombotoday

15 හැවිරිදි දැරිය අපයෝජනයට උප පොලිස් පරීක්ෂක සහ බැංකු කළමනාකාරවරයෙක් අත්අඩංගුවට

colombotoday

2021 උසස්පෙළ කඩඉම් ලකුණු අද පස්වරුවේ

Admin

අල්ලස් ගන්න අය කැබිනට් මණ්ඩලයේ

Admin

රන් පවුම රු185,000ට නගී

colombotoday

ප්ලග් පොයින්ට් එකේ සිට ඇමති නිළ නිවසේ තිබූ බඩු රිෂාඩ් ගලවාගෙන ගිහින්. – පොදු දේපොළ පනත ප්‍රකාරව අත්අඩංගුවට ගන්නැයි ඉල්ලීමක්

colombotoday