Colombo Today Local News

(Video)නැගෙනහිර මහ ඇමති, ආණ්ඩුකාරයා ඉදිරිපිටම හමුදා නිලධාරියෙකුට පහත් ලෙස බැණවදී

නැගෙනහිර පළාත්සභාවේ ප්‍රධාන ඇමති නසීර් අහමඩ් විසින් නාවික හමුදා නිලධාරියෙකුට ප්‍රසිද්ධ උත්සව අවස්ථාවකදී ඉතා පහත් ලෙස බැණවැදී තිබේ.

ඔහු මෙලෙස හමුදා නිලධාරියාට බැණ වදිද්දී නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ඔස්ටීන් ප්‍රනාන්දු සහ ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති අතුල් කේෂව් ද එම උත්සව වේදිකාවේ සිට ඇත.

පහත දැක්වෙන්නේ එම අවස්ථාවේ වීඩියෝවයි.

Related posts

ආණ්ඩුවට හිතවත් අධිකරණ සංඝනායක හිමිනමක් බන්ධනාගාරයට ගෙන්වයි… ඤාණසාර හිමිගේ සිවුර ගලවන්න දන්න සෙල්ලං ඔක්කොම දමයි…

colombotoday

ඇමති මුස්තාපා සුනඛ ඝාතක පනතක් ගෙනෙයි.. බුදු පහස ලත් බිමේ ඝාතන සංස්කෘතිය නීතිගත කරන්න යයි !!

colombotoday

“ආවා“ කල්ලියේ ලොක්කා ඇතුළු 38ක් අත්අඩංගුවේ !

colombotoday

නිව් ඩයමන්ඩ් නෞකාව මැදපෙරදිග මුහුදු කලාපයට රැගෙන යයි

colombotoday

මගේ අමාත්‍යාංශය යටතේ තිබූ පොල් සමාගම් දෙක ඇමති කබීර් හෂීම් පවරාගෙන – නවීන් දිසානායක

colombotoday

තිළිණි ප්‍රියමාලිව මුදාහරී

Admin