දිවයිනේ සියලු පාසල් හෙට දිනයේ වසා තබන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් මහතා පවසයි.
ඒ මහතා මේ බව ප්‍රකාශකර සිටියේ අද(19) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදීය.
පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මෙම තීරණය ගත් බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් මහතා ප්‍රකාශකර තිබේ.