Colombo Today Local News

“හිටපු ජනපතිගේ ආරක්ෂාවට පොලීසියේ දෙන්නෙක් දුන්නම හොදටම ඇති” – විජයකලා

vijayakala

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාවට පොලිස් නිලධාරීන් දෙදෙනෙකු පමණක් ලබා දීම ප්‍රමාණවත් බව ළමා කටයුතු රාජ්‍ය ඇමතිනී විජයකලා මහේෂ්වරන් මහත්මිය පවසයි.

මාධ්‍ය හමුවක් අමතමින් ඇය කියා සිටියේ සාමාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට හිමිවන්නේ පොලිස් නිලධාරීන් දෙදෙනෙකුගේ ආරක්ෂාව පමණක් බැවින් රාජපක්ෂ මහතාටද හිමිවිය යුත්තේ එම ආරක්ෂාව පමණක් බවයි.

හමුදා ආරක්ෂාව තබාගෙන හිටපු ජනාධිපතිවරයා දෙමළ ජනතාවගෙන් පළි ගන්නා බවද ඇයි එහිදී කියා සිටියාය.

Related posts

ශ්‍රී ලංකා මහ බැංකුවට ඉන්දියාවෙන් ඇ.ඩො. කෝටි 400 ක්

colombotoday

අංගොඩ ලොක්කාගේ ඥාතීන්ගෙන් DNA සාම්පල ගනී

colombotoday

බලහරුව වැවේ මළ සිරුරක්

Admin

යහපාලනයත් ඥාති සංග්‍රහ අරඹයි. ජනපති ගජ මිතුරු බෑණා නීතියට පිටින් ලන්ඩන් තානාපති සේවයට.

colombotoday

ගාල්ල වරාය සංවර්ධන ව්‍යාපෘතියට කැබිනට් අනුමැතිය

colombotoday

ජනපති රනිල් ලෝක ආර්ථික සමුළුවට යයි

Admin