Colombo Today Local News

මහබැංකු බැදුම්කරයෙන් සුපිරි ගැහිල්ලක්.. ජනපති දන‍්නෙත් නෑ, කැබිනට්එක දන්නෙත් නෑ

වත්මන් රජය බලයට පත්වීමෙන් පසු මහ බැංකුවේ බැදුම්කර නිකුත් කිරීමේ ක්‍රමවේදය වෙනස් කර ඒ හරහා දැවැන්ත මුල්‍ය ජාවාරමක් සිදු කරමින් පවතින බව කොමියුනිට්ස් පක්ෂයේ ප්‍රධාන ලේකම් ඩිව් ගුණසේකර මහතා පවසයි.

ඊයේ කොළඹදී මාධ්‍ය අමතමින් ඒ පිළිබදව ඔහු වැඩිදුරටත් දැක්වූ අදහස් මෙසේය

Related posts

විධායක ජනපති ක්‍රමයේ වෙනසක් නෑ.. නව ව්‍යවස්ථාවකට ජන වරමක් නෑ

colombotoday

චීන්නු 6000ක් ලංකාවේ රැකියාවල

colombotoday

ජනාධිපතිගේ නියෝග නීතියක් කිරීම වැරදියි. ඒවා චක‍්‍රලේඛ සේ සැලකීම ඉතා අනතුරුදායකයි

colombotoday

නැගෙනහිර උසාවි 7න් 6කම මුස්ලිම් ජාතික විනිසුරුවන්… නඩු තීන්දු ජාතිවාදීයි, පක්ෂග්‍රාහීයි !

colombotoday

නව පත්වීම ලැබූ අර්ජුන රණතුංග ක්‍රිකට් ආයතනයට එයි

Admin

ජනාධිපති රුපියල බේරාගත් විදිය කියයි

Admin