අ
ධික ණය සහ පාඩු පියවා ගැනීම සඳහා ශ්‍රී ලංකන් ගුවන් සමාගම පෞද්ගලික ආයෝජකයෙකු සමග හවුල් ව්‍යාපාරයක් ලෙස පවත්වාගෙන යාමට කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
අරලියගහ මන්දිරයේ ඊයේ (26දා) පැවැත්වු මාධ්‍ය හමුවකදී අගමැතිවරයා මේබව කීය.