Colombo Today Local News

බොදු බලේ උසාවියට අපහාස කළාද? නැද්ද? හෝමාගම මහෙස්ත්‍රාස් අභියාචනාධිකරණයෙන් අසයි

බොදු බලසේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාරහිමි ඇතුළු පිරිසක් පසුගියදා හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිට දැක්වූ ක්‍රියාකලාපය තුළින් අධිකරණයට අපහාසයක් වී ඇද්ද යන්න පිළිබඳ සොයා බලන ලෙස හෝමාගම මහේස්ත්‍රාත්වරයා අභියාචනාධිකරණයෙන් ඉල්ලීමක් කර තිබේ.

එම ඉල්ලීම සිදු කරමින් ඊට අදාළ පැමිණිල්ල හෝමාගම මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා විසින් අභියාචනාධිකරණය වෙත යොමු කර ඇත.

ප්‍රගීත් එක්නැළිගොඩ අතුරුදන්වීමේ සිද්ධියට අදාළ නඩු විභාගයේදී එක්නැළිගොඩ මහතාගේ බිරියට තර්ජනය කිරීම සම්බන්ධයෙන් ඥානසාර හිමියන් රිමාන්ඩ් කිරීමට දෙන ලද නියෝගයෙන් පසු භික්ෂූණ් වහන්සේ පිරිසක් හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණ පරිශ්‍රයේ කලහාකාරි ලෙස හැසිරෙමින් එහි දේපළවලට හානි කළ බවට චෝදනා එල්ල විය.

Related posts

වල් අලි පහරින් තිදරු මවක ජීවිතක්ෂයට

Admin

පක්ෂ නියෝජිතයින් සහ මැතිවරණ කොමිසම අතර හමුවක්

Admin

“හෙළ ජාතික අභිමානය තහවුරු කිරීමටනම් ගමේ බලයත් එජාපයට දිය යුතුයි” – අගමැති

colombotoday

ජාතික අධ්‍යාපන ආයතනයෙන් තමන් එළවා දැමීම ගැන ආචාර්ය නිර්මාල් මෙසේ කියයි

colombotoday

“ඒකීයභාවය අහෝසියි.. බුද්ධාගමට ප්‍රමුඛස්ථානය නෑ.. හැබැයි සමලිංගික සේවනය නීත්‍යානුකූලයි” ව්‍යවස්ථා මරඋගුල ගැන විමල් කියයි

colombotoday

බ්‍රිතාන්‍ය යේ සෞඛ්‍ය ඇමතිනියටත් කොරෝනා !

colombotoday