යුරෝපා රටවලට ශ්‍රී ලංකාවෙන් මත්ස්‍ය අපනයනය කිරීමට එරෙහිව යුරෝපා සංගමය පනවා තිබූ තහනම ඉවත්කර ඇති බව ධීවර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
අදාළ තහනම ඉවත් කිරීමට අදාල තීන්දුව පැමිණ ඇත්තේ අද පැවැති සාකච්ඡාවකින් පසුව බවද වාර්තා වේ.