Colombo Today Local News

තහනම ඉවතට.. යුරෝපා රටවලට මෙරට මත්ස්‍ය අපනයනයට ඉඩ

යුරෝපීය රටවලට මෙරට මත්ස්‍ය අපනයනයට පනවා තිබූ තහනම ඉවත් කිරීමට යුරෝපා සංගමය තීරණය කර තිබේ.

මේ පිළිබදව යුරෝපා සංගමය තමන්ට දැනුම් දී ඇති බවත් ඒ සම්බන්ධයෙන් ලබන 21 වැනිදා මාධ්‍ය හමුවක් පැවැත්වීමට නියමිත බවත් ධිවර හා ජලජ සම්පත් අමාත්‍යාංශය පවසයි.

Related posts

මනෝ තිත්තවැල්ල අත්අඩංගුවට ගන්න

colombotoday

IMF ණය වාරිකය අනුමතයි…

colombotoday

පාසල් දැරියන්ට හෙට සිට අලුත් එන්නතක් !

colombotoday

සැකකරුවෙකු පොලීසියෙන් වෙඩි කයි

Admin

නව ව්‍යවස්ථාව අත්හරින්න – මහා නාහිමිවරු ඇතුළු සියක් නමකගෙන් ජනපතිට – අගමැතිට ලිපියක්

colombotoday

පවතින සහල් මිලට වැඩියෙන් මිලක් යොදා සහල් සදහා ගැසට්පත්‍රයක් ගහලා.

colombotoday