Colombo Today Local NewsTop Stories

⭕⭕⭕Breaking News⭕⭕⭕ මහින්දානන්දට සිර දඬුවම්!

2015 වසරේ පැවති ජනාධිපතිවරණය සමයේ සතොස ආයතනය හරහා කැරම් බෝඩ් 14,000ක් සහ දාම් බෝඩ් 11,000ක් මිලදීගෙන ක්‍රීඩා සංගම්වලට බෙදා දීම තුළින් රජයට රුපියල් මිලියන 53ක පාඩුවක් සිදුකළේ යැයි චෝදනා ලබා සිටි හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ සහ සතොස ආයතනයේ හිටපු සභාපති සහ හිටපු වෙළඳ ඇමති නලින් ප්‍රනාන්දු යන අය එම චෝදනාවලට වරදකරු කරමින් කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල තීන්දුවක් ලබා දී තිබේ.

ඒ අනුව හිටපු වෙළඳ ඇමති නලින් ප්‍රනාන්දුට බරපතළ වැඩසහිත වසර 25ක සිර දඬුවම් නියම කළ අතර හිටපු ඇමති මහින්දානන්ද අලුත්ගමගේට බරපතළ වැඩසහිත වසර 10ක සිරදඬුවම් නියම කර ඇත.

Related posts

රාජාංගනයේ සද්ධාරතන හිමි තවදුරටත් රිමාන්ඩ්

Admin

රාජිතගේ කතාව නිසා කැබිනට් සමප්‍රකාශකයෙක්?

colombotoday

රනිල්ට හිතුවක්කාරකමට ETCA අත්සන් කරන්න දෙන්නෑ.. සහය දීමගැන ශ්‍රීලනිපය තීරණයක් ගෙන නෑ

colombotoday

හිටපු ජනපති පුත් නාමල් අත්අඩංගුවට ගැනීමට සියල්ල සුදානමින්

colombotoday

ආරුගම්බේ සිද්ධියෙන් සංචාරක කර්මාන්තයට බලපෑමක් නෑ

Admin

විෂ පොල්තෙල්වලට එරෙහිව කාවින්දගෙන් පැමිණිල්ලක්

colombotoday