Colombo Today Local News

මේ වසරේ ආර්ථිකය 6%කින් වර්ධනය කරලා ඩො.බි.18ක් ගේනවා

5.5%ක් ලෙස දැනට පුරෝකතනය කර ඇති මෙම වසරේ දළ දේශීය නිෂ්පාදන වර්ධන වේගය 6% ඉක්මවා වර්ධනයක් ලබා ගත හැකි වනු ඇති බව කර්ර්මාත හා ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය ඇමති චතුරංග අබේසිංහ මහතා පවසයි.

අපනයන ප්‍රමාණය ඩොලර් බිලියන 18ක් ඉක්මවීමට බලාපොරොත්තු වන බවද හෙතෙම කියා සිටී.

2025 වසරේ දී එම කඩ ඉම පැන්නීමට බලාපොරොත්තු වන බවද හෙතෙම සඳහන් කළේය.

ඊට අදාළව ආනයනික නිෂ්පාද යෙදවුම් සඳහා වන බදු ඉවත් කිරීමට ඉදිරියේදී කටයුතු කරන බවත් ඔහු තවදුරටත් කියා සිටියේය.

Related posts

වගාහානි වන්දි නැතිව ගොවීන් වේලේ.. මහ ඇමතිලා සහ පිරිවරට රු 30,000 ක තෑගි පාර්සලයක්

colombotoday

බන්ධනාගාරය තුළට හෙරොයින් ගෙන ගිය පූසෙක්

colombotoday

අගමැතිගෙන් පවරාගත් ආයතන දෙකක් ජනපති යටතට…

colombotoday

ආදාහනයෙන් පසු අළු භූමිදානය කරන්න පුළුවන්. නව නීතියට වහා යටත් වෙනු. උලමා සභාව මුස්ලිම් ජනතාවට කියයි

colombotoday

බී.ඕ.අයි ඉල්ලා අස්වීම් ජනපති ප්‍රතික්ෂේප කරයි

colombotoday

කැලෑවක දමා ගිය දින දෙකක් වයසැති සිගිත්තිය

colombotoday