Colombo Today Local News

පාස්පෝට් ලබාදීම අභියෝගයක් වෙලා

මේ වන විට විදේශ ගමන් බලපත්‍ර ලබා දීම අභියෝගයක් බවට පත්ව ඇතැයි විදේශ කටයුතු ඇමති විජිත හේරත් පවසයි.

ඇමතිවරයා පෙන්වා දෙන්නේ එය මීට පෙර පාලකයන් විසින් ගත් වැරදි තීන්දුවක ප්‍රතිඵලයක් බවයි.

එහෙයින් විදේශ ගමන් බලපත්‍රය ඇනවුම් කොට මාස 5-6ක් බලා සිටීමට ජනතාවට සිදුව ඇති බව ද විජිත හේරත් සඳහන් කරයි.

කෙසේ වුව ද ජනාධිපතිවරණය ජයගත් පසු පැවති මහා මැතිවරණ වේදිකාවේ සිට විජිත හේරත් සඳහන් කළේ තමන් ආණ්ඩු බලය ලබා ගෙන දින කිහිපයක් තුළ විදේශ ගමන් බලපත්‍ර පෝලිම ද අවසන් කළ බවයි

Related posts

ජලශ්වා නෞකාව ඉන්දියානුවන් 700ක් රැගෙන යාම සදහා අද දිවයිනට

colombotoday

එක්සත් ජාතීන්ගෙන් යූරියා පොහොර මෙට්‍රික් ටොන් 8360ක්

Admin

“තමුසෙලා ඔක්කොටම වැරදිලා.. වත්තල මංතීරුව කඩුපු අයට රජයෙන් තෑගි දෙන්න ඕන”- ජෝන් ඇමති

colombotoday

මේ වසරේ උද්ධමනය ඉහළ ගිහින් !

colombotoday

පාසල් නැවත ආරම්භ කිරිමට හෙට විශේෂ සාකච්ඡාවක්

colombotoday

TNA මන්ත්‍රී කොක්කතුඩුවායි ගමට කඩා පනී.. ගමෙන් පිටවෙන්නැයි සිංහල ධීවරයන්ට තර්ජණය කරයි

colombotoday