Colombo Today Local News

ජේෂ්ඨ පුරවැසි පොලිය පහළට

රාජ්‍ය බැංකු රැසක ජ්‍යේෂ්ඨ පුරවැසි ඉතිරිකිරීම් සඳහා ගෙවන පොළිය අඩු කර ඇතැයි වාර්තා වෙයි.

ඒ අනුව 8.1%ක් වූ ජ්‍යේෂ්ඨ පුරවැසි ඉතිරිකිරීම් පොළිය පසුගිය සතියේ 0.6%කින් පහත හෙළා තිබේ.

ජ්‍යේෂ්ඨ පුරවැසියන්ගේ ජීවන තත්ත්වය උසස් කිරීම සඳහා මහින්ද රාජපක්ෂ පාලන සමයේ ඔවුන්ගේ ඉතිරි කිරීම් සඳහා 15%ක විශේෂ පොළියක් ලබා දෙමින් මෙම වැඩපිළිවෙළ ආරම්භ කෙරිණි

Related posts

මොරගහකන්ද ගොවීන් අන්ත අසරණ කළ කාබනික වී වගාව

colombotoday

ජනපති රනිල් IMF ප්‍රධානියා හමුවෙයි

Admin

සුළං විදුලි බලගාරයක කේබල් සොරා ගත් 6ක් මාට්ටු

colombotoday

ඉතිහාසයේ ප්‍රථම වතාවට මැතිවරණ කොමිසමේ සාමාජිකත්වයට නලීමිවරයෙක්

colombotoday

දුම්රිය වර්ජනයට කුපිත වූ මගීන්ගෙන් දුම්රිය දෙකකට ප්‍රහාර

colombotoday

පාස්කු ප්‍රහාරයට ආධාර අනුබල දුන් කෝටිපති අබ්දුල්ලා දින 90ක් රදවාගෙන ප්‍රශ්න කරන්න අවසර

Admin