Colombo Today Local News

ඉන්ධන මිල අඩු කලා වගේ ආහාර මිලත් අඩු කරනවා

ඉන්ධන මිල ටිකක් අඩුකළ ආකාරයටම ඉදිරි අයවැයේදී ආහාර ද්‍රව්‍ය මත පනවා ඇති බදුද ටිකක් අඩු කරන බව නියෝජ්‍ය ඇමති නලින් හේවගේ මහතා සඳහන් කරයි.

ජනාධිපතිවරයා ඇතුළු සියලු අමාත්‍යවරු අද වන විට නිල නිවාස නොගෙන සරල වාහනයක් ලබාගෙන කටයුතු කරන බවද හෙතෙම පවසයි.

අමාත්‍යවරුන්ට වාහනයක් නැතිව බැරි බවත් ඉතා සරල වාහනයක් භාවිතා කළ යුතු බවත් ඔහු කියා සිටී.

ගාල්ල ප්‍රදේශයේදී මාධ්‍ය අමතමින් ඒ මාතා මෙම අදහස් පළ කළේය.

Related posts

ගංගා කිහිපයක ජල මට්ටම් ඉහළ යයි

colombotoday

වයින් ස්ටෝර්ස් හා බීර වර්ග අලෙවි ස්ථාන විවෘත කිරීමට අවසර..

colombotoday

යාපනයේ 17 හැවිරිදි දැරියක් සමූහ දූෂණයට ලක්වෙයි

colombotoday

ගලගොඩඅත්තේ හිමියන් බුද්ධි අංශයේ උපදේශක ධුරයකට ?

colombotoday

ඉන්ධන හිගයක් ඇති වන බවට ප්‍රකාශයක් කළ ආනන්ද පාලිත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු බාරයට.

colombotoday

සැබෑ දේශපාලනඥයා කවුරුන්දැයි ජනතාව දැන් දන්නවා – ජනපති

colombotoday