Colombo Today Local News

රජයේ සුඛෝපභෝගී වාහන 150ක් විකුණයි

මැති ඇමතිවරුන්ගේ විශ්‍රාම වැටුප් සහ වාහන බලපත්‍ර අහෝසි කිරීමට රජයේ අවදානය යොමුව ඇත.

එසේ ම දැනට අමාත්‍යංශ සතු සුඛෝපභෝගී වාහන 150ක් විකිණීමට කැබිනට් අනුමැතිය ලබා ගැනීමට ද කටයුතු කරමින් ඇතැයි වාර්තා වෙයි.

මන්ත්‍රීවරුන්ට V 8 සහ මොන්ටෙරෝ වැනි සුඛෝපභෝගී වාහන ලබා නොදීමට ද රජය තීරණය කර ඇත.

පසුගියදා පැවති නවක මන්ත්‍රී පුහුණු වැඩමුළුවේ දී ඔවුන්ගේ වරප්‍රසාද ගැන පැහැදිලි කිරීමට නියම්තව තිබුණ ද එය අවසාන මොහොතේ නවතා දමා තිබේ.

Related posts

ජනපති හෝ ඝෝඨාභය හෝ ඝාතනය කිරීමට ත්‍රස්ත විමර්ශන අංශයේ ලොක්කා DIG නාලක සැලසුම් කරලා

colombotoday

ශිවාජිලිංගම් 51 බලසේනා මූලස්ථානය ඉදිරිපිට මියගිය කොටි සමරයි…

colombotoday

ක්‍රිකට් තරඟ පාවාදීම ගැන පොලිස් පරීක්ෂණ ඇරඹෙයි

colombotoday

මරදාන – දෙමටගොඩ අතර දුම්රිය දාවනය නවතී

Admin

වසන්ත සේනානායක තීරණය වෙනස් කරයි… නැවතත් රනිල් ළගට…

colombotoday

මරාගෙන මැරෙන්න ප්‍රතිඥා දුන් 350 ක් නිදැල්ලේ. | අපි ඉන්නේ අනතුරක. | සිරිල් ගාමිණි ප්‍රනාන්දු පියතුමා.

colombotoday