Colombo Today Local News

රජයේ සුඛෝපභෝගී වාහන 150ක් විකුණයි

මැති ඇමතිවරුන්ගේ විශ්‍රාම වැටුප් සහ වාහන බලපත්‍ර අහෝසි කිරීමට රජයේ අවදානය යොමුව ඇත.

එසේ ම දැනට අමාත්‍යංශ සතු සුඛෝපභෝගී වාහන 150ක් විකිණීමට කැබිනට් අනුමැතිය ලබා ගැනීමට ද කටයුතු කරමින් ඇතැයි වාර්තා වෙයි.

මන්ත්‍රීවරුන්ට V 8 සහ මොන්ටෙරෝ වැනි සුඛෝපභෝගී වාහන ලබා නොදීමට ද රජය තීරණය කර ඇත.

පසුගියදා පැවති නවක මන්ත්‍රී පුහුණු වැඩමුළුවේ දී ඔවුන්ගේ වරප්‍රසාද ගැන පැහැදිලි කිරීමට නියම්තව තිබුණ ද එය අවසාන මොහොතේ නවතා දමා තිබේ.

Related posts

කාති උසාවියේ විනිසුරුවරයකු අල්ලස් ගද්දී මාට්ටු

Admin

සජිත් පැරදුනේ රනිල් නිසා

Admin

සමනළවැව ජලාශයෙන් ජලය දෙන්න යෝජනා කැබිනට් මණ්ඩලයට

Admin

නව අග්‍රාමාත්‍ය වරයා ලෙස රනිල් වික්‍රමසිංහ දිවුරුම් දෙයි

colombotoday

ලෝක බැංකු මහනගර සැළසුම (ජාතික භෞතික සැළැස්ම) ඉදිරියට… සොබා දහම වළපල්ලට !

colombotoday

නීතිපති දෙපාර්තමේන්තුව නව ගොඩනැගිල්ලට

colombotoday