Colombo Today Local News

සෞඛ්‍ය අමාත්‍යාංශයේ නම විකුණා මුදල් ගරයි

සංවිධානාත්මක පිරිසක් විසින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ නම් භාවිතා කර මුදල් එකතු කිරී‍මේ ජාවාරමක නිරතව සිටින බව සෞඛ්‍ය අම‍ාත්‍යාංශය පවසයි.

කිසිදු අවස්ථාවක සෞඛ්‍ය අමාත්‍යාංශයේ කිසිදු නිලධාරියෙකු දුරකතන,වට්ස් ඇප් හෝ කිසිදු මාධ්‍යයක් භාවිත කර මුදල් එකතු කිරීමේ ක්‍රියාවක නිරත නොවෙයි.ඒ අනුව එවැනි වංචාකරුවන්ට හසුවී බැංකු ගිණුම් වෙත මුදල් තැන්පත් කිරීමට හෝ වෙනත් මාධ්‍යවලින් මුදල් ප්‍රේෂණය කිරීමට යොමු වීමෙන් වළකින ලෙස දැනුම් දෙයි.

එවැනි පුද්ගලයින් නීතියේ රැහැනට හසුකර දෙන මෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය ජනතාවගෙන් ඉල්ලා සිටීයී.

Related posts

රාජ්‍ය ආයතනවලින් පමා නොවී පිළිතුරු ලබා ගන්න කරන්න ඕනේ දේ

colombotoday

කැබිනට් ඇමැතිධුර කිහිපයක වෙනසක් ? ජී.එල් සහ කෙහෙළිය ජනාධිපති ලේඛම් කාර්යාලයේ

colombotoday

ජනපති වී මාස දෙකකින් සෑම උපාධිධාරියෙකුටම රැකියාවක් දෙනවා – සජිත් ප්‍රේමදාස

colombotoday

ජනපතිට කල හූනියමක් කැබිතිගොල්ලෑවේ සොහොන් පිටියකින් මතුවෙයි…

colombotoday

මත්ද්‍රව්‍ය කිලෝ 200ක් රැගත් බහුදින යත්‍රාවක් සමඟ 5ක් අත්අඩංගුවේ

Admin

අගමැති, ජනපතිට අවි අමෝරයි !

colombotoday