Colombo Today Local News

සෞඛ්‍ය අමාත්‍යාංශයේ නම විකුණා මුදල් ගරයි

සංවිධානාත්මක පිරිසක් විසින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ නම් භාවිතා කර මුදල් එකතු කිරී‍මේ ජාවාරමක නිරතව සිටින බව සෞඛ්‍ය අම‍ාත්‍යාංශය පවසයි.

කිසිදු අවස්ථාවක සෞඛ්‍ය අමාත්‍යාංශයේ කිසිදු නිලධාරියෙකු දුරකතන,වට්ස් ඇප් හෝ කිසිදු මාධ්‍යයක් භාවිත කර මුදල් එකතු කිරීමේ ක්‍රියාවක නිරත නොවෙයි.ඒ අනුව එවැනි වංචාකරුවන්ට හසුවී බැංකු ගිණුම් වෙත මුදල් තැන්පත් කිරීමට හෝ වෙනත් මාධ්‍යවලින් මුදල් ප්‍රේෂණය කිරීමට යොමු වීමෙන් වළකින ලෙස දැනුම් දෙයි.

එවැනි පුද්ගලයින් නීතියේ රැහැනට හසුකර දෙන මෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය ජනතාවගෙන් ඉල්ලා සිටීයී.

Related posts

මහාචාර්ය පණ්ඩුල ඇඳගම අභාවප්‍රාප්ත වෙයි

colombotoday

වන අපරාධ අවම කරන්න දිගුදුර විහිදුම් බළකායක්

colombotoday

පොලිස් භටයන් 600 ක් වෙඩි තබා මරා පුළුස්සා දැමීම. කොටින්ට එරෙහිව ජිනීවා මානව හිමිකම් සමුළුවට පැමිණිල්ලක්

colombotoday

වැලිකඩ ගිහින් ආ විජිත රෝහණගෙන් තවත් ආන්දෝලනාත්මක කතාවක් !! (Video)

colombotoday

මිදිගම රුවන් මෙරටට රැගෙන එයි

Admin

ඌව වෙල්ලස්ස සරසවි ආචාර්ය සංගමය විරෝධයක

Admin