Colombo Today Local News

ශ්‍රී ලංකාව ඇමරිකාවෙන් කල ඉල්ලීම

ආරුගම්බේ ප්‍රදේශයේ සංචාරය කිරීමෙන් වළකින ලෙස නිකුත් කළ අනතුරු ඇඟවීමේ නිවේදනය ඉවත් කර ගන්නා ලෙස විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් අමෙරිකානු තානාපති කාර්යාලයෙන් ඉල්ලීමක් සිදු කරනු ලැබ තිබේ.

ආරුගම් බොක්ක ප්‍රදේශයේ සංචාරක ස්ථාන කිහිපයක් ඉලක්ක කර ගනිමින් එල්ල විය හැකි ප්‍රහාරයක් පිළිබඳ විශ්වසනීය තොරතුරු ලැබුණ බව ශ්‍රි ලංකා අමෙරිකානු තානාපති කාර්යාලය ඔක්තෝබර් 23 වන දා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ ය.

එමෙන් ම, ශ්‍රි ලංකා අමෙරිකානු තානාපති කාර්යාලය නිකුත් කළ අනතුරු ඇඟවීම් නිවේදනයෙන් පසු රටවල් කිහිපයක් ද ශ්‍රී ලංකාව සඳහා වන සංචාරක උපදෙස් යාවත්කාලීන කර තිබිණි.

Related posts

මේ ආණ්ඩුව ඇවිත් මාස දෙකෙන් භාණ්ඩාගාරය කොල්ල කෑවා – ජනපති මාධ්‍ය ප්‍රධානීන් හමුවේ කියයි

colombotoday

ආණ්ඩුවේ සිටින ඇතමුන් අගේ ඉදන් කන කනවා, ඩිලානුත් එහෙමයි – පාලිත රංගේ බණ්ඩාර

colombotoday

‘රටේ අර්බුද දේශපාලකයන්ගේ බිස්නස් එකක් වෙලා… හොරාට කලින් කෙහෙල්කැන වැට පැන්නා’

Admin

හක්මන පොලීසියේ නිලධාරීන් 04කගේ වැඩ තහනම්

colombotoday

කොළඹ වරාය නගර ව්‍යාපෘතියට එරෙහිව ගොනුකර තිබූ රිට් පෙත්සම නිෂ්ප්‍රභ කෙරේ

colombotoday

“අළුත් ව්‍යවස්ථාවෙන් අපේ ඉල්ලීම් දිනාගන්නවා.. විග්නේෂ්වරන්ගේ වැඩවලට අපි නෑ“ – TNA

colombotoday