Colombo Today Local News

ඡන්දේ දාන්න අනිවාර්යයෙන් එන්න

ඡන්දය ප්‍රකාශ කිරීම ජනතාවගේ මූලික අයිතිවාසිකමක් බැවින් සියලු පුද්ගලයින් ඡන්දය ප්‍රකාශ කිරීම අනිවාර්යයෙන්ම සිදුකල යුතු බව හිටපු මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා පැවසීය.

ඡන්දය ප්‍රකාශ නොකිරීම හේතුවෙන් සිදු වනුයේ ඇතැම් පාලකයන්ට අවශ්‍ය වන පරිදි ජනතාව පාලනය කිරීමට පෙළඹීම බව පැවසීය.

ඡන්දය ප්‍රකාශ කිරීමේ වැදගත් කම පිළිබඳව සමාජ මාධ්‍ය ඔස්සේ ඡන්ද දායකයින් දැනුවත් කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇතිබව පැවසීය.

ඡන්දය පිළිබඳ ජනතාව ජනතාව තුළ ඇති විශ්වාසය සහ ආකල්ප මේ වනවිට වෙනස් වී තිබේ.

ඡන්දය ලබාදීම තුළින් ජනතාවගේ අභිලාෂයන් ඉටු නොවීම හේතුවෙන් ඡන්ද දායකයින් ඡන්දය ප්‍රකාශ කිරීමට මැලිකමක් දක්වන බව වැඩිදුරටත් පැවසීය.

Related posts

සියලුම මුස්ලිම් පල්ලි රාමසාන් උත්සව දිනයේ දී වසා තැබිය යුතුයි. | වකූෆ් සභාවෙන් නියෝග.

colombotoday

චන්දිමාල්ගේ උපන්දින සාදයට ආ අමුත්තන් ගැන හෝටලයේ කිසිම සටහනක් නැහැ

colombotoday

අගමැතිට එරෙහි විශ්වාස භංගයට කිසිම එජාප මන්ත්‍රීවරයෙකුගේ සහය හිමිවන්නේ නෑ – රවී කරුණානායක

colombotoday

Etisalat බංකොලොත් වෙයි.. අසාධාරණ ලෙස සේවකයන් නෙරපයි !

colombotoday

පළාත් සභා ඡන්දයට ආණ්ඩුව සූදානම්

colombotoday

සැටදහසක චීවර පුජාව පෙබරවාරි 22 රුවන්වැලි සෑ මළුවේදී. මේ උතුම් පිංකම සඳහා දායක වීමට දැන් අවස්ථාව

colombotoday