Colombo Today Local News

ඡන්දේ දාන්න අනිවාර්යයෙන් එන්න

ඡන්දය ප්‍රකාශ කිරීම ජනතාවගේ මූලික අයිතිවාසිකමක් බැවින් සියලු පුද්ගලයින් ඡන්දය ප්‍රකාශ කිරීම අනිවාර්යයෙන්ම සිදුකල යුතු බව හිටපු මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා පැවසීය.

ඡන්දය ප්‍රකාශ නොකිරීම හේතුවෙන් සිදු වනුයේ ඇතැම් පාලකයන්ට අවශ්‍ය වන පරිදි ජනතාව පාලනය කිරීමට පෙළඹීම බව පැවසීය.

ඡන්දය ප්‍රකාශ කිරීමේ වැදගත් කම පිළිබඳව සමාජ මාධ්‍ය ඔස්සේ ඡන්ද දායකයින් දැනුවත් කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇතිබව පැවසීය.

ඡන්දය පිළිබඳ ජනතාව ජනතාව තුළ ඇති විශ්වාසය සහ ආකල්ප මේ වනවිට වෙනස් වී තිබේ.

ඡන්දය ලබාදීම තුළින් ජනතාවගේ අභිලාෂයන් ඉටු නොවීම හේතුවෙන් ඡන්ද දායකයින් ඡන්දය ප්‍රකාශ කිරීමට මැලිකමක් දක්වන බව වැඩිදුරටත් පැවසීය.

Related posts

ගාල්ලේ උද්ඝෝෂකයන් ඉදිකළ අනවසර ඉදිකිරීම් පොලීසිය ඉවත් කරයි

colombotoday

ලබන සඳුදා සිට ආදායම් බදු දෙපාර්තමේන්තුව සාමාන්‍ය පරිදි වැඩ

colombotoday

හමුදාව උතුරේ ජනතාවට උදව් කළා කියා අපේ ආකල්ප වෙනස් වෙන්නෑ – විග්නේෂ්වරන්

colombotoday

ජනාධිපති කාර්ය මණ්ඩලයට තවත් පිරිසක් බඳවා ගනී

Admin

ජනාධිපති කොමිෂන් සභා නිර්දේශ ගැන හොයන්න’යි නීතිඥවරු සිව්දෙනෙකුගෙන් අගවිනිසුරුට ලිඛිතව පැමිණිල්ලක්

colombotoday

2023 අ.පො.ස. උසස් පෙළ ඇරඹෙයි

Admin