Colombo Today Local News

සමීක්ෂණ වාර්තා අනුව ඊලග ජනාධිපති මමයි

ඉදිරි ජනාධිපතිවරණයට අදාළ පූර්ව සමීක්ෂණ වාර්තා අනුව ජයග්‍රහණයට වැඩිම ඉඩක් තිබෙන්නේ තමන්ට යැයි ජනාධිපති අපේක්ෂක, ව්‍යාපාරික දිලිත් ජයවිර මහතා සඳහන් කරයි.

ජාතික පුවත්පතක් සමඟ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කර තිබේ.

‘මම මුලින් කිව්වා වගේම ඔය හතර දෙනාම පාර්ලිමේන්තුවේ හිටිය සෘජුව හා වක්‍රව ආණ්ඩුවල, ප්‍රබල ඇමැතිවරු වෙලා හිටියා. පොරොන්දු දේශපාලනය කරන්න පොරොන්දු පත්‍ර හතරක් ගහලා තියෙනවා. මේවා තමයි ජනතාව ප්‍රතික්ෂේප කරන්නේ.

ඒ නිසා තමයි ගොඩක් සමීක්ෂණවල කියන්නේ වෙනත් කෙනෙකුට ඡන්දය දෙනවා කියලා

වෙනත් කෙනා කියන්නේ ‘තරුව තමයි. ඒක තමයි අපි තහවුරු කරමින් යන්නේ. ඔබ බලාපොරොත්තු වුණේ වෙනත් කෙනෙක් නම්, වෙනත් දෙයක් ගෙනැවිත් තිබෙන්නේ දිලිත් ජයවීර සහ අපේ කඳවුර’ යනුවෙන් හෙතෙම වැඩිදුරටත් පැවසීය.

Related posts

පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ සංකීර්ණය කඩිනමින් විවෘත කරනවා

colombotoday

2021 මෛත්‍රී නැවතත් ජනපති කරනවා.. මහින්දට, චන්ද්‍රිකාට ආය ජනපතිකම් බෑ

colombotoday

ලාල් කාන්තට ඇප

colombotoday

විදුලි ගාස්තුව සියයට 75 කින් ඉහළට

colombotoday

නීති විරෝධීව රැස් කර විකුණන්න ගිය ඉන්ධන ලීටර් 1500ක් මාට්ටු

colombotoday

පළුගස්වැව සැකකටයුතු මරණයක්

Admin