Colombo Today Local News

සජිත් රනිල් ප්‍රතිපත්තිමය එකඟතාවයක්

ජනාධිපති අපේක්‍ෂකයන් වන රනිල් වික්‍රමසිංහ හා සජිත් ප්‍රේමදාස මහත්වරුන් අතර එක් වීමක් සම්බන්ධයෙන් පලවන වාර්තා පිළිබඳව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී ඉමතියාස් බාහිර් මාක්ර මහතා ප්‍රතිචාර දක්වයි.

ඔහු පෙන්වා දෙන්නේ ප්‍රතිපත්තිමය එකඟතාවයකට මිස පුද්ගල ඒකගතාවකට ජන සන්ධානය සූදානම් නැති බවයි.

අද වන විට සජිත් පේ‍්‍රමදාස මහතා ජයග්‍රහණය කරන බවට සියලු සමීක්ෂණවලින් වාර්තා කර ඇති බවත් හෙතෙම පැවසුවේය.

Related posts

ඇඳිරි නීතිය පනවා ඇති ප්‍රදේශවල අඩු ආදායම් ලාභීන්ට සහන සැලසීමට රජය සැරසේ

colombotoday

“බැරිවෙලාවත් ප්‍රභාකරන්ගේ මිනිය වළ දාලා තිබුණානම් ආණ්‌ඩුව ඒකත් ගොඩ ගන්නවා ෂුවර් “

colombotoday

පාර්ලිමේන්තුවේ ආරක්ෂාව තර කෙරේ… 1500ක බළ ඇණියක් කැදවයි….

colombotoday

අගෝස්තු මස 01 වැනිදා ගුවන් තොටුපළ විවෘත නොවේ

colombotoday

ගමට ගිහින් ඡන්දෙට සූදානම් වන්නැයි අගමැති ඇමතිවරුන්ට කියයි

colombotoday

කැකිරාව ප්‍රා.ලේ කාර්යාලයේ වැසිකිලියක පිපිරීමක් – දේපල රැසකට හානි

Admin