Colombo Today Local News

විමලවීරගේ සහයත් රනිල්ට

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ දිගාමඩුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විමලවීර දිසානායක මහතා, එළැඹෙන ජනාධිපතිවරණයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පල කිරීමට තීරණය කර තිබේ.

මල්පාරේ පිහිටි පක්ෂ කාර්යාලයේ දී ඒ මහතා ජනාධිපතිවරයා මුණ ගැසී මේ බව එහිදී ප්‍රකාශ කර තිබේ.

Related posts

කොළොන්නාවේ වෙඩි තැබීමක්

Admin

පාර්ලිමේන්තුව විසුරුවාහැරීමට එරෙහිව TNAත් ශ්‍රේෂ්ඨාධිකරණයට

colombotoday

නෙස්ලේ නිෂ්පාදන සෞඛ්‍ය පරීක්ෂණයකින් අසමත්

colombotoday

තොරණ සහ දන්සැල තහනම් කර ඇති බවට පළවන වාර්තා සම්බන්ධයෙන් අස්ගිරියේ මතය මෙන්න

colombotoday

පහරදීමකින් සිංහල තරුණයෙක් මිය යයි.. තෙල්දෙණියේ නොසන්සුන් තත්ත්වයක්

colombotoday

මහමග කොවිඩ් මරණ සිදුවන බවට අසත්‍ය ප්‍රචාරය සිදු කළ තවත් අයෙක් අත්අඩංගුවට

colombotoday