Colombo Today Local News

හිස තෙල් ගෑමේ චාරිත්‍රය අද පූර්ව භාග 10.17ට

හිස තෙල් ගෑමේ චාරිත්‍රය අද (15) පූර්ව භාග 10.17ට යෙදී තිබෙනවා.

ඒ අනුව, සුදු පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා හිසට දිවුල්පත් ද පයට ඉඹුල්පත් ද තබා දිවුල්පත් යුෂ මිශ්‍ර නානු හා තෙල් ගා හිස් නානය මැනවි බව නැකැත් සීට්ටුවේ සඳහන්.

Related posts

ඇන්ටනිපුරම් දී මුහුදු ගිය ධීවරයෙක් අතුරුදන්

Admin

“ගෝඨාභය කිසිදු මූල්‍ය වංචාවකට සම්බන්ධ නෑ.. ඔහුව අත්අඩංගුවට ගන්නෙත් නෑ” – ඇමති අමුණුගම

colombotoday

දේශීය නිෂ්පාදිත සිමෙන්ති වර්ග දෙකක මිළ ඉහළට

colombotoday

නීති විරෝධී මත් ද්‍රව්‍ය වැඩියෙන් එන්නේ නැගෙනහිරින්

colombotoday

අගමැති වැය ශීර්ෂය අත්හිටුවීමට අද 129ක බහුතරයක් පෙන්වනවා – රවි කරුණානායක

colombotoday

ජාතික රෝහලේදී ප්‍රතිජීවක ඖෂධයක් ලබාදීමෙන් මියගිය රෝගියාගේ ජෛව සාම්පල ඉන්දියාවට..

Admin