Colombo Today Local News

විදුලි ගාස්තු සංශොධනයේ අවසන් තීරණය අද

විදුලි ගාස්තු සංශෝධනය පිළිබඳව මහජන උපයෝගිතා කොමිසමේ නිර්දේශ අද (28) දිනයේ ප්‍රකාශයට පත්කිරීමට නියමිතව තිබේන අතර විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය ප්‍රකාශකයෙකු සඳහන් කළේ, නව ගාස්තු සංශෝධනයට අනුව සියයට 18කින් පමණ විදුලි ගාස්තු අඩුවීමක් සිදුවනු ඇති බවය.

විදුලිබල මණ්ඩලය යොමු කළ විදුලි ගාස්තු අඩු කිරීමේ නව යෝජනාව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ රැස්වීමක් ද අද පැවැත්වැත් වීමට නියමිතව තිබේ.

මේ අතර විදුලිය බිල සියයට 37කින් අඩු කිරීමේ හැකියාව පවතින බව ජතික ජන බලවේගයේ වසන්ත සමරසිංහ මහතා පවසයි.

Related posts

ජීව උණ්ඩ 100ක් සමග අත්අඩංගුවට ගත් අමෙරිකන් ජාතිකයා ඇතුළු දෙදෙනා රිමාන්ඩ්

colombotoday

ඉන්දියාවට පැන ගිය කොටි බුද්ධි අංශ ලොක්කා දැන් ලංකාවේ !

colombotoday

සූරියඅරණ ගගේ ගිලී පුද්ගලයෙක් අතුරුදන්

Admin

හයිකෝප් නඩුවෙන් ෆීල්ඩ් මාෂල් බෑණා නිදොස් කොට නිදහස්

colombotoday

ජනපති වෙබ් අඩවිය හැක් කළ සිසුවා අති දක්ෂයෙක්.. ඔහුට ශිෂ්‍යත්වයක් ලබා දිය යුතුයි !

colombotoday

මහින්ද දේශප්‍රියට අලුත් තනතුරක්

colombotoday