Colombo Today Local NewsUncategorized

මෙරට නිෂ්පාදිත ගිනි අවියක් ළඟ තබාගෙන සිටි පුද්ගලයෙකු පින්නවල – මැදගම්මැද්ද ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

වැටලීමක දී සැකකරු අත්අඩංගුඅවට ගෙන ඇති බව පින්නවල පොලීසියේ නිලධාරින්ට ලද තොරතුරක් මත සිදු කළ බව සඳහන් ය.

අත්අඩංගුවට ගත් සැකකරු මැදගම්මැද්ද ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි පුද්ගලයෙකි.

මේ අතර, ඉංගිරිය කුරණ ප්‍රදේශයේ දී ද මෙරට නිෂ්පාදිත ගිනි අවියක් ළඟ තබාගෙන සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු හඳපාන්ගොඩ ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි පුද්ගලයෙකු බවට වාර්තා වේ.

Related posts

පළමු වසරේ දැරියකට කනට ගැසූ ගුරුවරියක් අත්අඩංගුවට

Admin

පොළොන්නරුව ශිව දේවාලය යටින් මතු වූ බෞද්ධ විහාරය ගැන ජනපති කරුණු පහදයි…

colombotoday

මහ මෝල්ලු මට්ටු කරන විදිය නලීන් උත්සවයකදී කියයි

Admin

අවිනීත රියදුරෙක් රාජගිරියේදී ජීවිත දෙකක් බිලිගනී

colombotoday

පොලිස්පතිට පුද්ගලික මාධ්‍ය තිත්ත වෙයි.. පොලිස්පති අහලකටවත් මින් පසු ගෙන්වා නොගනී

colombotoday

සජබයේ තනතුරු දෙකක් වෙනස් වෙයි

Admin