Colombo Today Local NewsUncategorizedWorld

වේගවත්ම සෙල්ලම් මෝටර් රථය

වේගයෙන්ම යන සෙල්ලම් මෝටර් රථයක් නිර්මාණය කරමින් ජර්මනියේ ඉංජිනේරුවෙක් වන මාර්සෙල් පෝල් ගිනස් වාර්තාවක් පිහිටුවා තිබේ.

රථයේ උපරිම වේගය පැයට කිලෝමීටර් 148.454ක් ලෙස වාර්තා විය.

මේ අපූරු වාර්තාව ගිනස් වාර්තා ඉන්ස්ටග්‍රෑම් පිටුවේ ද පළ කර තිබෙන බවක් වාර්ථා වේ.

ඔහු නිර්මාණය කළ කුඩා මෝටර් රථයෙන් ධාවන පථයක ගමන් කරන අයුරු එහි දැක්වුණි.

Related posts

රේගුවෙන් ඇල්ලු ‘සහල්වලට’ කරන්න යන දේ මෙන්න

colombotoday

සඳුදා සිට බස් ධාවනය යථා තත්ත්වයට

colombotoday

සපුගස්කන්දේ ඉන්ධන නිකුත් කිරීම අරඹයි

colombotoday

අයි.එම්.එෆ්. සාකඡාවට මුදල් ඇමති නෑ

Admin

2012 ලංකාවට බාල පෙට්රෝල් ගෙනා සමාගමට පෙට‍්‍රල් බැරල් 900000 ක කොන්ත්‍රාත්තුවක් කබීර් හෂීම් දෙයි

colombotoday

ජනපති මෛත්‍රී රාජගිරිය ගුවන් පාලම මාදුළුවාවේ සෝභිත හිමි නමිනුත්, මොරගහකන්ද ජලාශය කුලසිංහ නමිනුත් නම් කරයි

colombotoday