Uncategorized

ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනසක්

සංචාරක ඇෆ්ගනිස්තාන කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර තුන්වන සහ අවසන් විස්සයි 20 තරගය අද (21) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතය.

අවසන් තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනස්කම් කිහිපයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙයි.

අද තරගය සඳහා ධනංජය ද සිල්වා, මහීෂ් තීක්ෂණ සහ බිනුර ප්‍රනාන්දු විවේක ගැන්වීමට නියමිත බවත්

කුසල් ජනිත් පෙරේරා, අකිල ධනංජය සහ නුවන් තුෂාර කණ්ඩායමට කැඳවීමට නියමිත බවත් අභ්‍යන්තර ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කරයි.

එමෙන්ම කමිඳු මෙන්ඩිස්ද අද තරගයේදී ක්‍රීඩා නොකරන බව වාර්තා වෙයි.

Related posts

ඥාණසාර හිමි සහ ඒකාබද්ධ විපක්ෂය මැගසීන් බන්ධනාගාරයට

colombotoday

පෙට්‍රල් නැවකට මුදල් ගෙවයි

colombotoday

කල් ඉකුත් වූ ‘කෝස්ටික් සෝඩා’ තොගයක් වටලයි.

Admin

සුපිරි වෙළෙඳසැලක අනතුරකින් තිදෙනෙක් මරුට

Admin

වැලිකඩ බන්ධනාගාරයේ උද්ඝෝෂණයෙන් කෝටියක දේපළ විනාසයි

colombotoday

මුස්ලිම් මළ සිරුරු ආදාහනය ගැන බ්‍රිතාන්‍ය මුස්ලිම් කවුන්සිලයෙන් ලංකාවට නඩු

colombotoday