Colombo Today Local NewsWorld

ඇමරිකාවෙන් ලැබෙන ත්‍යාගය

ඇමෙරිකාව විසින් ශ්‍රී ලංකාවේ වෙරළතීරයේ ආරක්ෂාව ට යෙදවීම සදහා ගුවන් යානාවක් ලබාදීමට තීරණය කර තිබේ.

ඇමෙරිකානු රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියෙකු වන Doland Lu මේ බව සඳහන් කර තිබින.

විශේෂ හමුවකට එක්වෙමින් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ ‘king air’ ගුවන් යානාවක් මේ වසර තුළදී ශ්‍රී ලංකාව වෙත ලබාදීමට නියමිත බවය.

අමෙරිකාව විසින් ශ්‍රී ලංකාවේ වෙරළතීරයේ ආරක්ෂාව සඳහා මෙරට ආරක්ෂක අංශ වෙත මීට පෙර බෝට්ටු ලබාදීමටද කටයුතු කර තිබුණි.

Related posts

ඇමැති 12 කට වාහන ගන්න කෝටි 53ක් වෙන්කරයි

colombotoday

ජාතික ආරක්ෂාව කමිටුවෙන් සරත් ෆොන්සේකා ඉවත් වෙයි

Admin

ගොවින්ට නොමිලේ ඩීසල් බෙදන්න රජයට මිලියන 122ක් වැය වෙයි

Admin

බස්නාහිර ඩෙංගු රෝගීන් වාර්තා වීම ඉහළ යයි

colombotoday

කොටි සැමරුම් තහනම් – යාපනය අධිකරණයෙනුත් නියෝගයක්

colombotoday

මැති සබේ ජල-විදුලි වියදම කෝටි 8 ක්

colombotoday