Colombo Today Local News

අභිරහස් ලෙස දිවි හැරගිය මල් කැකුලක්

තලෛමන්නාරම, ප්‍රදේශයේ 10 හැවිරිදි දැරියක් සැකකටයුතු ලෙස මියගොස් ඇති බව පොලීසිය පවසයි.

ඒ නිවස ආසන්නයේ වත්තක තිබියදීය.

පොලීසිය පැවසූවේ දැරිය සිය නිවස ආසන්නයේ වෙළෙඳසැළකට ගොස් නැවත නිවසට නොපැමිණීම සම්බන්ධයෙන් දැරියගේ ඥාතීන් සිදුකළ සොයා බැලීමකදී සිරුර සොයාගත් බවය.

ඒ නිවස ආසන්නයේ වත්තක තිබියදීය.

ඊයේ (15) සවස හෝ රාත්‍රි කාලයේදී දැරියට මෙම අපරාධය සිදුවන්නට ඇති බව තලෛමන්නාරම පොලීසිය සැක කරයි.

සිරුර හමුවී තිබුණේ අද (16) උදෑසන කාලයේදී බවත් සදහන් කරයි.

දැරියගේ මරණය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශන මත පුද්ගලයෙකු සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.

පොලීසිය වැඩිදුරටත් පැවසුවේ දැරිය කිසියම් ලිංගික හිංසනයකට ලක්වී ඇතිද යන්න පරීක්ශන පවත්වන බවයි.

Related posts

රේගුව අකුරට වැඩ

Admin

කොටියෙකු අල්ලා මස් කර විකිණූ තිදෙනෙකුට වැඩ වරදියි

colombotoday

බසයකට යට වී යතුරුපැදිකරුවෙකු මරුට

Admin

ඌව මහ ඇමති භික්ෂූවකට තිත්ත කතාවෙන් බැණ එළියට තල්ලු කරදමයි.. විඩියෝව මෙන්න

colombotoday

සැප්තැම්බර් පළමු දින 17තුළ සංචාරකයින් 65,688 ක් ඇවිත්

Admin

විධායකය අහෝසිකිරීමට එකග නොවෙයි.. එජාප ව්‍යවස්ථා යෝජනා ශ්‍රීලනිප ය ඉවත දමයි !

colombotoday