Uncategorized

ප්‍රදේශ රැසක වායු දූෂණ තත්වයක්

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසන්නේ ප්‍රදේශ රැසක වායු ගුණාත්මක භාවය පහළ ගොස් ඇති බවයි.

බදුල්ල දිස්ත්‍රික්කයේ වායුගෝලයේ පවතින දූවිලි අංශු ප්‍රමාණය ඉතා ඉහළ මට්ටමක පවතින බවයි එම සංවිධානය පෙන්වා දෙන්නේ.

බදුල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ නියෝජ්‍ය අධ්‍යක්ෂ E.L.M උදයකුමාර මහතා පෙන්වා දෙන්නේ කුඩා දරුවන්, වයෝවෘද්ධ පුද්ගලයින් හා ශ්වසන ආබාධවලින් පෙළෙන පුද්ගලයින්ට, මෙම තත්වයෙන් යම්කිසි සෞඛ්‍යමය හානිකර තත්ත්වයක් පවතින බව පෙන්වා දී ඇත.

මුව ආවරණ පැළදීම සිදුකල යුතු අතර සෞඛ්‍ය ගැටලු ඇති පුද්ගලයින් විවෘත පරිසරයේ රැදී සිටීමෙන් ද වැළකිය යුතුයි වේ.

එමෙන්ම ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පෙන්වා දෙන්නේ බාහිරින් හමන සුළංවල පවතින දූෂණ කාරක මෙම තත්ත්වයට හේතුවී ඇති බවයි.

Related posts

ගැඹුරු මුහුදේ අතරමංව සිටි සෝමාලියා ධීවරයන් සිවු දෙනකු බේරා ගැනෙති

colombotoday

ශාරුක් ඛාන් වසරකට බදු ලෙස ගෙවන මුදල මෙන්න

Admin

බී.ඕ.අයි ඉල්ලා අස්වීම් ජනපති ප්‍රතික්ෂේප කරයි

colombotoday

ඡන්දහිමියෙකුට වැයකළ යුතු වියදම් සීමාව මෙන්න

Admin

ඉන්ධන මිලදී ගැනීමට ඉන්දියාවෙන් ඩොලර් මිලියන 500ක ණයක් ලබාගැනීමට රජයේ අවධානය

colombotoday

අපි ආවම බලාගර ප්‍රයිවට් කරනවා

Admin