World

දස වසරකට සිරගෙට නියම වූ ඉම්රාන් ඛාන්

පාකිස්තානයේ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ට රාජ්‍ය රහස් හෙළිකිරීමේ චෝදනාව මත වසර 10ක සිරදඬුවමක් දී තිබේ.

2022 වසරේ දී දූෂණ චෝදනාවකට වැරදිකරු වූ ඉම්රාන් ඛාන් මේ වනවිට බන්ධනාගාරගත කර ඇත.

එම චෝදනා සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඉම්රාන් ඛාන් පවසන්නේ එම චෝදනා දේශපාලන කරුණු මත එල්ල කර ඇති බවය.

Related posts

‘කිතුණුවන් හා මුස්ලිමුන් සහෝදර සහෝදරියන්ය’ – ෆ්‍රැන්සිස් පාප්තුමා

colombotoday

ඉතාලියේ දුම්රිය දෙකක් එකිනෙක ගැටෙයි

Admin

ගාසා රෝහල් දෙකකට ඊශ්‍රායලයෙන් ප්‍රහාර

Admin

ගබ්සාව නීතිගත කරන්නැයි මෙක්සිකෝවේ විරෝධතාවක්

colombotoday

ජපානයේ සිය දිවි නසාගැනීමේ කඳුකරයේ දී මිනිසුන් 600 කට නැවත පණ දුන් යුකියෝ ෂීගේ

colombotoday

බ්‍රිතාන්‍යයම ඉස්ලාම් ත්‍රස්ත බියෙන්.. ලන්ඩනයේ ආරක්ෂාවට පන්දාහක හමුදා බළඇණියක්

colombotoday