Colombo Today Local News

ජෙරම් ප්‍රනන්දු යළි රිමාන්ඩ්

ආගම්වලට අපහාසයක් වන ආකාරයේ ප්‍රකාශයක් කරමින් ආගමික සංහිඳියාව පලුදු කරමින් ආගමික නොසන්සුන්තාවයක් ඇති කළේ යැයි කියන ජෙරම් කිස්ටෝපර් ප්‍රනන්දු පාස්ටර්වරයා ලබන මස 03 දින දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්දා ජයසූරිය මහත්මිය අද (27) නියෝග කළාය.

අදාළ ආන්දෝලනාත්මක ප්‍රකාශ ඇතුළත් සීඩී පටයක් රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කිරීමටද මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය.

අන්තර්ජාතික දේශපාලනික හා ආගමික සම්මුතිවාදී පනත යටතේ අත්අඩංගුවට පත් සැකකරු සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදුකරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් සඳහන් කළේය.

Related posts

බද්දේගම, තිබිල්ල රක්ෂිතය අනවසරයෙන් එළිපෙහෙළි කළ ප්‍රා. සභා මන්ත්‍රීවරයෙක් අත්අඩංගුවට

colombotoday

පාර්ලිමේන්තුවේ ජරමරය ගැන මහින්ද රාජපක්ෂ කතා කරයි

colombotoday

ලොකු ලූනු මුවාවෙන් ගෙන්වූ කහ

colombotoday

රිෂාඩ්ගේ බිරිද, මාමණ්ඩි,මස්සිනා සහ තැරැව්කරු අද අධිකරණයට

colombotoday

ජනපති තෛනිකායික මහා නාහිමිවරු හමුවෙයි.. විශේෂ කරුණු හතක් යටතේ සාකච්ඡා !

colombotoday

තැපැල් සේවකයින්ගේ නිවාඩු අවලංගු කෙරේ..

Admin