Colombo Today Local News

‘යුක්තිය මෙහෙයුම’ අද සිට යළි අරඹයි

මත්ද්‍රව්‍ය ජාවරම්කරුවන් අත්අඩංගුවට ගැනීමේ යුක්තිය මෙහෙයුම අද(27)දිනයේ සිට පෙර පරිදිම ක්‍රියාත්මක කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පවසයි.

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සියල්ල නීතියේ රැහැනට හසු කර ගන්නා තෙක් මෙහෙයුම ක්‍රියාත්මක කරන බව ඔහු සඳහන් කරයි.

නත්තල වෙනුවෙන් ක්‍රියාත්මක වූ විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළ හා බීමත් රියැදුරන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් හේතුවන් ඊයේ හා පෙරේදා යුක්තිය මෙහෙයුමේ සෝදිසි කිරීම් සීමා කෙරුණි.

යුක්තිය මෙහෙයුමේදී සතියක් තුළ අත්අඩංගුවට ගත් සැකකරුවන් සංඛ්‍යාව, 13,666 කි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් 717 දෙනෙකු සම්බන්ධයෙන් රැඳවුම් නියෝග ගැණුනි.

Related posts

තෙල් පෝලිමක සිටි අයෙක් මරුට

colombotoday

ටෝක් විත් සුදත්ත අත්අඩංගුවට ගන්නා ලෙස දැනුම් දෙයි

Admin

උදය ගම්මන්පිල රජය දුෂිතයි කියලා තියෙනවා නම් ආණ්ඩුව ඇතුළේ සිටිය නොහැකියි. – අමාත්‍ය ශෙහාන් සේමසිංහ

colombotoday

විදුලිය මදිවට බොන්න වතුරත් නැති වෙන ලකුණු

colombotoday

දරුණු ආපදා තත්ත්වයක්.. රජය ජාත්‍යන්තර සහය ඉල්ලයි

colombotoday

වරාය වෘත්තීය සමිති එකමුතුව අඛණ්ඩ සත්‍යග්‍රහයක

colombotoday