Colombo Today Local News

Video – මම යද්දී ලේ විලක් මැද දරුවව අත් දෙකේ තියාගෙන හිටියා

[mom_video type=”youtube” id=”snHOk5nSQdc”]

වව්නියාව බෝගස්වැව ගම්මාන 18ක ජනතාව ගෙවන කටුක දිවිය සියැසින් දැකබලා ගැනීමට පසුගියදාක එහි සංචාරයක නිරතවූ අපට හැකිවුණා. එදා ත්‍රස්තවාදයෙන් බැට කමින් මරණය පෙනි පෙනී මෙ ගම් බිම් ආරක්ෂා කළ ඔවුන් අදද යෙදී සිටින්නේ ජීවිතයත් මරණයත් අතර සටනකය. මේ ඔවුන් විදින කටුක දිවියේ තවත් පැතිකඩක් ගැන ගම්වැසියෙකු අපට කී සංවේදී කතාවයි.

Related posts

හෙට-අනිද්දා කාර්යාල දුම්රිය ගමන්වාර අවලංගුයි

colombotoday

එක්සත් ජාතික පක්ෂයෙන් නිවේදනයක්

colombotoday

පුටින්ගේ ඊළඟ පිම්ම කොතැනටද?

colombotoday

IMF නියෝජිතයින් සහ මෙරට බලධාරීන් අතර අද තවත් නිල සාකච්ඡාවක්

Admin

එන්නතක් නොමැතිව රෝගියෙකු මි-ය යයි

Admin

සහල් මෙට්‍රික් ටොන් ලක්ෂයක් ආනයනයට

colombotoday