පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වනවානම් විය යුත්තේ ජනතා ඡන්දයෙන් බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. තෙලිජ්ජවිල ප්‍රදේශයේ විහාරස්ථානයකදී පැවති උත්සවයක් අවසානයේ ‘සන්ධාන ජාතික ලයිස්තුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් ඒ මහතාට යෝජනා වී තිබීම’ සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් කල විමසීමේදී ඒ මහතා මේ බව කියා සිටියේය.