Colombo Today Local News

ලංකාවේ නිල ණය හිමියන් ණය ප්‍රතිව්‍යුහගතකරණයට එකඟ වූ බව ෂෙහාන් මැති සබයට සතුටින් දැනුම් දෙයි

ශ්‍රී ලංකාවේ නිල ණය හිමියන් ණය ප්‍රතිව්‍යුහගතකරණය සඳහා පෙරේදා(29)දින මූලික එකඟතාවන්ට පැමිණි බව මේ සභාවට සතුටින් දැනුම් දෙන්නේ යැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී අද (30)දින පැවසීය.

එසේම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල දෙවැනි වාරිකය ළඟදීම ලබාදෙනු ඇතැයි බලාපොරොත්තු වන බව පැවසූ රාජ්‍ය අමාත්‍යවරයා ශ්‍රී ලංකාවේ ආර්ථික බංකොලොත්භාවය මේ මාසයේදී අවසන් වනු ඇතැයිද සඳහන් කළේය.

ඔහු මෙසේ පැවසුවේ විශේෂ ප්‍රකාශයක් කරමිනි.

Related posts

අද දවල් සිට ගෑස් බෙදා හැරීමේ ඇරඹේ – ලිට්‍රෝ

colombotoday

බිලියන 15කට අධික සීනි වංචාව ගැන අල්ලස් කොමිසමෙන් විශේෂ විමර්ශනයක්

colombotoday

“එකසත් ජාතික පක්ෂය නිසයි මේ රට නැති වුණේ” – අස්ගිරි මහ නා හිමිගෙන් දැඩි ප්‍රකාශයක්

colombotoday

පාතාලයෙන් වෙඩි පිට වෙඩි.. දුමින්ද සිල්වාගේ රියදුරු මරුට !

colombotoday

මංගල උත්සවයේදී මනාලියගේ සොයුරා ඇඳ වැටී මිය යයි

colombotoday

ශ්‍රී පාද වන්දනා නවත්තන්නැයි ඉල්ලීමක් !

colombotoday