Colombo Today Local News

කඩා වැටුනු පස් – ගල් නොදුටු රියදුරා දුම්රිය සිර කර ගනී – උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා

දියතලාව ප්‍රදේශයේදී දුම්රිය මාර්ගයට පස් කන්දක් කඩාවැටී උඩරට දුම්රිය ගමනාගමනයට බාධා එල්ලවී තිබේ.

දියතලාව දුම්රිය ස්ථානය ආසන්නයේ දුම්රිය මාර්ගයට පස් සහ ගල් පෙරළීම හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවන කටයුතු මේ වනවිට තාවකාලිකව නතර වී ඇති බවද වැඩිදුරටත් වාර්තාවෙයි.

දුම්රිය මාර්ගයට පස් සහ ගල් පෙරළී ඇති බව නොදුටු දුම්රිය රියදුරා දුම්රිය ඉදිරියට ධාවනය කර ඇති අතර එහිදී දුම්රිය සිරවී ඇති බවද වාර්තා වෙයි.

Related posts

පොලිස්පති හා යුද හමුදාපති මානව හිමිකම් කොමිසමට කැඳවයි

colombotoday

ජනපතිට අගමැතිට නැති ආරක්ෂාවක් මන්ත්‍රීට දෙන්නෑ.. මහින්දගේ හමුදා ආරක්ෂාව මැයි 01 න් ඉවරයි

colombotoday

ලංකාවේ ඩොලර් සංචිත ඉහළට

colombotoday

“රනිල් අගමැතිකම් කරන ආණ්ඩුවක ඇමතිකම් එපා“ කියා සුසිල් ප්‍රේමජයන්ත විදේශගතවෙයි !!

colombotoday

වැඩබලන මුදල් අමාත්‍ය ධුරය ශෙහාන් සේමසිංහට

Admin

අලුත්ම සමීක්ෂණයෙන් රනිල් එකට

Admin