Colombo Today Local News

තරුෂිට ක්‍රීඩා ඇමතිගෙන් සුබ පැතුම්

ආසියානු ක්‍රීඩා උළෙලේදී වසර 21 කට පසුව මලල ක්‍රීඩා ඉසව්වකින් රන් පදක්කමක් දිනූ ශ්‍රී ලංකා මැදිදුර ධාවන ශූරී තරුෂි කරුණාරත්නට ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා සුබපැතුම් එක් කර තිබේ.

එහිදී අමාත්‍යවරයා තරුෂිගේ ක්‍රීඩා දිවියට උපරිම සහයෝගය දීමට පොරොන්දු වූ වූ බව ක්‍රීඩා අමාත්‍යංශ මාධ්‍ය ඒකකය පවසයි.

Related posts

අවවාද නොතකා ගංවතුර, නායයාම් බලන්න ආ 18ක් මරුට !

colombotoday

සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් 5 කට අභියාචනාධිකරණයේ නඩු

colombotoday

ලංකාවට ආ බිරිඳයි පුතායි අතුරුදන්… ජපන් ජාතිකයෙකුගෙන් පැමිණිල්ලක්

Admin

ආණ්ඩුව ගෝඨාට බය වෙලා

colombotoday

මීගමුව බන්ධනාගාරයෙන් දුරකථන 61ක් සොයා ගනී

colombotoday

‘අතිබහුතරයක් ජනතාව ඉන්නෙ රාජපක්ෂවරුන්ගේ දේශපාලනය මේ රටට අවශ්‍යයි කියන ස්ථාවරයේ’ – සාගර කාරියවසම්

colombotoday