Colombo Today Local News

සියලු ජලාශ එකම ආයතනයක් යටතේ පාලනයට අවධානය

දිවයිනේ පවතින සියලු ජලාශ එකම ආයතනයක් යටතට පත් කිරීමට ජනාධිපතිවරයාගේ අවධානය යොමු ව ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

ආයතන කිහිපයක් යටතේ, ජලාශ පාලනය වීම ගැටලුකාරී තත්ත්වයක් බව ඔහු සඳහන් කරයි.

මේ අතර, වලව ගොවි ගැටලුව මෙතෙක් නිසි පරිදි විසඳී නොමැති බව, කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පෙන්වා දෙයි.

Related posts

ඇමරිකාව, බ්‍රිතාන්‍ය ඇතුළු රටවල් 12ක් ලංකාවට හයිබ්‍රිඩ් යුද අධිකරණයක් ඉල්ලයි

colombotoday

යුක්රේනයෙන් ගෙන් වූ කුණු කන්ටේනර් ගැන විද්‍යාත්මක පරීක්ෂණයක්

colombotoday

කෝටි 23ක කොකේන් කටුනායකදී රේගුව අල්ලයි

Admin

20 සංශෝධනය – කමිටුවේ වාර්තාව අගමැතිට

colombotoday

තරග පාවා දිමේ චෝදනාව : සචිත්‍ර සේනානායකගේ වත්කම් බැරකම් ප්‍රකාශයක් ඉල්ලයි

colombotoday

කන්දකාඩුවේ ආසාදිතයන් ඇසුරු කළ 60 ක් නිරෝධායනයට

colombotoday